දිවයින පුරා සේවාව · නොමිලේ ප්‍රවාහනය · වෘත්තීය සවිකිරීම 071 852 0900

AQUA HOME WATER GUIDE

ජල පෙරහනක් තෝරාගැනීමට සරල, ප්‍රායෝගික මඟපෙන්වීම්

මිලදී ගැනීමට උනන්දු ශ්‍රී ලාංකික පවුල් සඳහා technology, service සහ maintenance ගැන පැහැදිලි ලිපි.

WATER KNOWLEDGE

තීරණයක් ගැනීමට පෙර නිවැරදි තොරතුරු දැනගන්න

බිය ඇති කරන ප්‍රචාරණ claims වෙනුවට, තාක්ෂණය සහ සැබෑ නඩත්තු අවශ්‍යතා සරලව පැහැදිලි කරමු.

මිලදී ගැනීමේ මඟපෙන්වීම

RO පෙරහනක් ගැනීමට පෙර බලන්න ඕන දේ

මුල් මිල පමණක් නොව, ජල මූලාශ්‍රය, සවිකිරීම, සේවාව සහ දිගුකාලීන වියදම සසඳන්න.

ලිපිය කියවන්න
තාක්ෂණය

RO, UV සහ UF අතර වෙනස

ප්‍රධාන ජල පෙරීමේ තාක්ෂණයන් කරන කාර්යය සරලව සසඳා බලන්න.

ලිපිය කියවන්න
නඩත්තුව

Filter මාරුකිරීම සහ අනාගත සේවාව

භාවිතය, ජල මූලාශ්‍රය සහ performance අනුව filter මාරුකිරීම වෙනස් වන්නේ ඇයිදැයි දැනගන්න.

ලිපිය කියවන්න